JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
දිල්රුක්ෂි ගමගේ
"මහත්තයා.. මම මනුස්සයෙක්. දරුවෙක් වඩාගෙන ඉන්න ගෑනියෙක්ට අත උස්සනවා දැක්කහම මට අහක බලන් යන්න බැරි උනා. අන්න ඒකයි මම මෙතනට ආවේ. ගෑනුන්ට අත උස්සන්නේ මොක්කුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. මහත්තයා මං ගැන අහලා තියෙනවද දන් නෑ. අහලා නැත්නම් ඔරුගොඩවත්තේ රනා ගැන කාගෙන් හරි අහලා බලන්න."
කාලිංග දෙතොල් සපා ගත්තේය. වාහනයේ වායුසමීකරණය උපරිමයෙන්ම ක්‍රියාත්මකව තිබුනද වාසනාගේ ඇඟ දහඩියෙන් තෙත් වන්නට විය. පැති වීදුරුව වසා දැමීමට හෝ පිටව යන්නට හැකියාවක් නොවේ. ඔහු තවමත් වාහනයේ බඳට අත තබාගත් ගමන්ය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න