Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

පහුරක යන මිනිසෙක්

රංජිත් ධර්මකීර්ති

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මගේ බොහෝ කෙටිකතා සංග්‍රහ මුද්‍රණ වාර පහ හය ඉක්මවා ඇත.
'ප්‍රදීපාගාරය යට' කෙටිකතා සංග්‍රහය අ.පො.ස. උසස් පෙළ විභාගයට නිර්දේශ කරනු ලැබීම නිසා දෝ එහි දොළොස්වැනි මුද්‍රණය ද මෑත දී පළ කරනු ලැබී ය. පාඨකයන් මගේ කෙටිකතාවලට දක්වන උනන්දුව නිසාම කෙටිකතා ලිවීමට මගේ සිත වඩ වඩාත් උත්තේජනය වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මගේ මෙම 'පහුරක යන මිනිසෙක්' නමැති නව වැනි කෙටිකතා සංග්‍රහයක් ලෙස පාඨක ඔබට පිරිනමමි.

ආචාර්ය
රන්ජිත් ධර්මකීර්ති

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න