පහුරක යන මිනිසෙක්
About this book
මගේ බොහෝ කෙටිකතා සංග්‍රහ මුද්‍රණ වාර පහ හය ඉක්මවා ඇත.
'ප්‍රදීපාගාරය යට' කෙටිකතා සංග්‍රහය අ.පො.ස. උසස් පෙළ විභාගයට නිර්දේශ කරනු ලැබීම නිසා දෝ එහි දොළොස්වැනි මුද්‍රණය ද මෑත දී පළ කරනු ලැබී ය. පාඨකයන් මගේ කෙටිකතාවලට දක්වන උනන්දුව නිසාම කෙටිකතා ලිවීමට මගේ සිත වඩ වඩාත් උත්තේජනය වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මගේ මෙම 'පහුරක යන මිනිසෙක්' නමැති නව වැනි කෙටිකතා සංග්‍රහයක් ලෙස පාඨක ඔබට පිරිනමමි.
ආචාර්ය
රන්ජිත් ධර්මකීර්ති
Details
ISBN
97862497945111
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review