Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

රිදී මුදුව

නිකිණි නේත්‍රාන්ජලී බණ්ඩාර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

"යොහාන්..... යොහාන්....
මම කවදාවත්..... ඔයා එක්ක
තරහා නෑ.... ලබන ආත්මෙදිවත්
තරහ නෑ... මම තාමත් ආදරෙයි...
ගොඩාක් ආදරෙයි....
මමත් දවසක ඔයා ගිය ලෝකෙට
එන්නං.... ඒ එනතුරු
ඔයා මග බලාගෙන ඉන්න."

ඉස්පිරිතාලෙ කොරිඩෝවෙ
නතරවෙලා තිබුණ ට්‍රොලියෙ රෝද
කෙඳිරි ගාමින් නික්ම ගියේ යන්නට
ආ ගමන යන්නට නොව,
සදාකාලික නින්දට වැටුනවුන්
තාවකාලිකව රඳවා තබන
කිසිවකු යාමට අකමැති
ඉස්පිරිතාලයේ ඈතම කෙළවරේ වූ
පොදු නවාතැන් කාමරය වෙත යෑමට ය.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න