රිදී මුදුව
About this book
"යොහාන්..... යොහාන්....
මම කවදාවත්..... ඔයා එක්ක
තරහා නෑ.... ලබන ආත්මෙදිවත්
තරහ නෑ... මම තාමත් ආදරෙයි...
ගොඩාක් ආදරෙයි....
මමත් දවසක ඔයා ගිය ලෝකෙට
එන්නං.... ඒ එනතුරු
ඔයා මග බලාගෙන ඉන්න."
ඉස්පිරිතාලෙ කොරිඩෝවෙ
නතරවෙලා තිබුණ ට්රොලියෙ රෝද
කෙඳිරි ගාමින් නික්ම ගියේ යන්නට
ආ ගමන යන්නට නොව,
සදාකාලික නින්දට වැටුනවුන්
තාවකාලිකව රඳවා තබන
කිසිවකු යාමට අකමැති
ඉස්පිරිතාලයේ ඈතම කෙළවරේ වූ
පොදු නවාතැන් කාමරය වෙත යෑමට ය.
Details
ISBN
9789554827240
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
රිදී මුදුව
රු. 792.00
රු. 990.00
අපූරු සායම් මීයා
රු. 472.00
රු. 590.00
ටුටූ දූපතේ මායාව
රු. 528.00
රු. 660.00
3 books selected
රු. 1,792.00
රු. 2,240.00
Save රු. 448.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review