Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ටුටූ දූපතේ මායාව

ටුටූ දූපතේ මායාව

About this book

ලොකුම ලොකු බඩක් තියන කළුම කළු ඇඟක් තියන කේට් මාමගේ කටේ දත් ඉස්සරහට ඇවිත් තිබුණ නිසා කවදාවත් කටවහගන්න බෑ............ කොච්චර වැහුවත් දත් තුනක්වත් එළියෙ, ඉත්තෑකූරු වගේ කොණ්ඩෙ හැමදාම කොටට ම කපලා තිබුණ නිසා ඔලුව බෝලයක් වගේ රවුම්, ටී ෂර්ට් එක මදි හින්දා බඩෙන් බාගයක්ම එළියෙ තමයි තිබුණෙ, කොට කලිසම දණහිස ගාවට විතරයි දිඟ, ලොකුම ලොකු වට්ටක්කා ගෙඩියක් විතර පස්සක් තිබුණා. ටුටූ වගේ දෙන්නෙකුට වාඩිවෙන්නත් ඉඩ තිබුණා. බයවෙච්ච දිහා හොරෙන් බල බල යන කේට් මාමා දිහා ටුටූ දොර ළඟට වෙලා බලාගෙන හිටියා. වෙච්ච වැඩේ අනිත් අයට කියනකම් ටුටූට ඉස්පාසුවක් නෑ.....

ISBN
9789554827271
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Randi
    Rashmika
    Nurani ·
Write a review

You're reviewing: ටුටූ දූපතේ මායාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.