මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 2
-
ඉතාමත් විශිෂ්ඨ, සංවේදී නවකතාවකි.මෙය විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමනුෂ්ය අධ්‍යාත්මය තුල ගැඹුරුම වූ මානයන් ස්පර්ශ කරයි.
-
★★★★☆ සංවේදී - නමුත් එය විශිෂ්ඨයිමෙය විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකොමියුනිස් පාලනය මත ගොඩනැන්වෙන සමූහ ගොවි පලක, එඩේරකු පීතෘසෙනෙහසින්, ඔහුට වශීවෙයි. නමුදු සියල්ල නියාමනයවන රාමුවක සිත් රීදීම් හැල හැප්පවීම් මත ගලායන දශක කිහිපය, අවසානයේ අවසන් හුස්මට ඔවුන් ලංකර දෙයි.
මනුශ්ත්වය, දරදඩු මිනිසුන් මතින් මනාව විස්තර වෙයි.