Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ෂර්ලොක් හෝම්ස් ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකයාගේ පසුබිම් කතාව

එන්. පී. විජේරත්න

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. ලොව ජනප්‍රියම රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් චරිතයේ පසුබිම් කතාව කියවෙන මෙම රසවත් නිර්මාණය හෝම්ස් රසිකයන් හට අපූරු කියවීමකි
    මෙය ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Life සගරාව විසින් ප්‍රකාශයට පත් කළ Sherlock Holmes: The Story Behind the Greatest Detective නමින් J.I. Baker විසින් සංස්කරණය කරන ලද කෘතිය පාදක කර ගනිමින් පරිවර්තනය කර ඇති අපූරු කෙටි ග්‍රන්ථයකි.

    ෂර්ලොක් හෝම්ස් චරිතයේ නිර්මාණය , හෝම්ස් චරිතයේ නිර්මාතෘ සර් ආතර් කොනන් ඩොයිල් ගේ ජීවිතය සම්බන්ධ රසවත් සිදුවීම්, හෝම්ස් චරිතයට එකල පාඨයන්ගෙන් ලැබුනු උණුසුම් ප්‍රතිචාර, වර්තමානය දක්වා හෝම්ස් චරිතය විකාශනය වී ඇති ආකාරය වැනි රසවත් තොරතුරු වලින් සමන්විත පිටු 119 ක අපූරු කෘතියකි මෙය.
    එසේම ඩොයිල් ගේ විවිධ අවස්ථාවල චායාරූප, හෝම්ස් මුල් කෘති වල චායාරූප, හෝම්ස් චරිතය හා සම්බන්ධ ඓතිහාසික චායාරූප රැසකින්ද මෙය සම්න්විත ය.

    1887 දී Study in Scarlet තුළින් ඉපදී දීර්ඝ කතා 4ක් හා කෙටි කතා 56ක් තුළ ජීවත් වූ හෝම්ස් චරිතයට ආදරය කරන පාඨකයන් හට අපූරු කියවීමකි.

    විවිධ විශයයන් වලින් පොත් ගණනාවක් පරිවර්තනය කර ඇති එන්.පී විජේරත්න මහතා විසින් සරලව හා රසවත්ව පරිවර්තනය කර ඇත.
    Harindu රාක්කයේ ඇත ·

මෙම කෘතිය ගැන ලියන්න