JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Sri Lankan: The Last Terrorist
මංජුල සේනාරත්න
තුන් දහසකට ආසන්න ගණනකගේ ජීවිත බිලිගත්, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ සිදුවුණු මහා ප්‍රහාරයට වගකිව යුතු 'අවසන් ත්‍රස්තවාදියා' සොයාගැනීමට, ලොව බලවත්ම රහස් ඔත්තු සේවයට ගතවුණු කාලය විසි වසරකි.
ඒ අවසන් ත්‍රස්තවාදියා ශ්‍රී ලාංකිකයෙකි.
ඔහු වසර විස්සක් බලවතුන්ගේ දෙනෙතින් සැඟවී සිටියේ කෙසේද?
අවසානයේදී, ඔවුන් ඒ මිනිසා සොයාගනු ඇතිද?
මේ කියැවෙන්නේ, එක් ශ්‍රී ලාංකිකයකු සොයා CIA සංවිධානයේ බලවතුන් මව්බිමට පැමිණ දියත් කරන මෙහෙයුමේ කතාවයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න