මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 5
-
SHමෙය සහන් ලක්ෂිත ප්‍රකාශකයෝ - Sahan Lakshitha Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකිහරිම ආසාවෙන් කියවපු පොතක්.මේක නම් මම කියවපු ලාංකික රහස් පරීක්ශක කතා වලින් සුපිරිම පොතක්.
ලගදිම මේ වගේ ලස්සන රහස් පරීක්ශක පොතක් එළි දක්වයි කියලා හිතනවා..
තවත් කෘති රචනයට හැකිවේවා.ජය ❤️????❤️????❤️????❤️???? -
★★★★★ newමෙය සහන් ලක්ෂිත ප්‍රකාශකයෝ - Sahan Lakshitha Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකිජිවිතේ කියවපු ලස්ස්නම කතා වලින් එකක් මේක කියවන්කොට මේ කතාවෙ ජීවත් වෙනවා වගේ..දිගටම ලියන්න ජයවේවා ♥️
-
★★★★★ වෙනස් අත්දැකීමක් අවැසි පාඨකයන් හට ගැලපෙන විශිෂ්ට ගණයේ කෘතියකි.මෙය සහන් ලක්ෂිත ප්‍රකාශකයෝ - Sahan Lakshitha Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකිසමහර දේවල් දිහා පිටින් බලනවට වඩා, ගැඹුරින් බලනකොට ඒක වෙනස් විදිහකට දකින්න දකින්න පුලුවන් කියලා පෙන්නලා දෙන විශිෂ්ට අන්තර්ගතයක් තියන කෘතියකි. අන්තිම වෙනකන් පාඨකයා කුතුහලේ ගිල්වන, එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ❤️❤️
-
★★★★★ An interesting book that you can’t put aside and can witnes a real-time mystery.මෙය සහන් ලක්ෂිත ප්‍රකාශකයෝ - Sahan Lakshitha Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකිආතර් කොනන් ඩොයිලිගේ ෂර්ලොක් හෝම්ස් කතා ශෛලියට හුරු වූ අපිට වෙඩි හඩින් කැළඹුණු නුගේගොඩ යනු ලංකාවේ අනන්‍යතාව රැගත් මා ඉතා ආසාවෙන් කියවූ රහස් පරීක්ෂක කතාවකි.
එවැනි කතා විලාසයක තිබිය යුතු කුතුහලය එලෙසම පවත්වා ගනිමින් නෙතින් පොත ඉවත් කල නොහැකි ලෙස එම සිද්ධි ධාමය පෙළ ගස්වා ඇති අයුරු විශිෂ්ඨය.
අප ද එම ලෝකයට ගියා හා සමානය.
අපරාධයක් කිසිම ලෙසකින් සැගවිය නොහැකි බව මනාව ඔප්පු කරමින් රචිත මෙම ග්‍රන්ථය මෙවැනි තේමා සහිත පරිවර්තන කොතෙකුත් කියවා තිබුනද ලංකාවේ ආරයට මා කියවා රසවිදි ප්‍රථම ග්‍රන්ථය වේ. -
★★★★★ Fiction - Detectiveමෙය සහන් ලක්ෂිත ප්‍රකාශකයෝ - Sahan Lakshitha Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි"වෙඩි හඬින් කැලඹුනු නුගේගොඩ"
නවක ලේඛක සහන් ලක්ෂිත ගේ කුළුඳුල් නිර්මාණය වන මෙම කෘතිය රහස් පරික්ෂණ ගණයට වන්නකි.
????ජනවාරි පළමු දිනම නුගේගොඩ මංසන්ධියේ වන ආභරණ කොල්ලයක්...
????කිසිඳු හේතුවක් නොමැතිව දිවි පිදීමට සිදු වන මිනිස් කැළක්..
????අපරාධකරුවන් සොයා යන අභීත පොලිස් නිලධාරියෙක් ...
ශ්‍රී ලාංකීය පරිසරයක අපගේ පොලිස් සේවයේ දක්ෂතා ඉස්මතු කරමින් රචනා කර ඇති ආකාරය ප්‍රශංසනීය වේ.
රචනය - සහන් ලක්ෂිත
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශන
මුද්‍රණය - 2020