වෙඩි හඬින් කැළඹුණු නුගේගොඩ
Details
ISBN
9786249624900
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 5
-
SHහරිම ආසාවෙන් කියවපු පොතක්.මේක නම් මම කියවපු ලාංකික රහස් පරීක්ශක කතා වලින් සුපිරිම පොතක්.
ලගදිම මේ වගේ ලස්සන රහස් පරීක්ශක පොතක් එළි දක්වයි කියලා හිතනවා..
තවත් කෘති රචනයට හැකිවේවා.ජය ❤️????❤️????❤️????❤️???? -
★★★★★ newජිවිතේ කියවපු ලස්ස්නම කතා වලින් එකක් මේක කියවන්කොට මේ කතාවෙ ජීවත් වෙනවා වගේ..දිගටම ලියන්න ජයවේවා ♥️
-
★★★★★ වෙනස් අත්දැකීමක් අවැසි පාඨකයන් හට ගැලපෙන විශිෂ්ට ගණයේ කෘතියකි.සමහර දේවල් දිහා පිටින් බලනවට වඩා, ගැඹුරින් බලනකොට ඒක වෙනස් විදිහකට දකින්න දකින්න පුලුවන් කියලා පෙන්නලා දෙන විශිෂ්ට අන්තර්ගතයක් තියන කෘතියකි. අන්තිම වෙනකන් පාඨකයා කුතුහලේ ගිල්වන, එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ❤️❤️
-
★★★★★ An interesting book that you can’t put aside and can witnes a real-time mystery.ආතර් කොනන් ඩොයිලිගේ ෂර්ලොක් හෝම්ස් කතා ශෛලියට හුරු වූ අපිට වෙඩි හඩින් කැළඹුණු නුගේගොඩ යනු ලංකාවේ අනන්‍යතාව රැගත් මා ඉතා ආසාවෙන් කියවූ රහස් පරීක්ෂක කතාවකි.
එවැනි කතා විලාසයක තිබිය යුතු කුතුහලය එලෙසම පවත්වා ගනිමින් නෙතින් පොත ඉවත් කල නොහැකි ලෙස එම සිද්ධි ධාමය පෙළ ගස්වා ඇති අයුරු විශිෂ්ඨය.
අප ද එම ලෝකයට ගියා හා සමානය.
අපරාධයක් කිසිම ලෙසකින් සැගවිය නොහැකි බව මනාව ඔප්පු කරමින් රචිත මෙම ග්‍රන්ථය මෙවැනි තේමා සහිත පරිවර්තන කොතෙකුත් කියවා තිබුනද ලංකාවේ ආරයට මා කියවා රසවිදි ප්‍රථම ග්‍රන්ථය වේ. -
★★★★★ Fiction - Detective"වෙඩි හඬින් කැලඹුනු නුගේගොඩ"
නවක ලේඛක සහන් ලක්ෂිත ගේ කුළුඳුල් නිර්මාණය වන මෙම කෘතිය රහස් පරික්ෂණ ගණයට වන්නකි.
????ජනවාරි පළමු දිනම නුගේගොඩ මංසන්ධියේ වන ආභරණ කොල්ලයක්...
????කිසිඳු හේතුවක් නොමැතිව දිවි පිදීමට සිදු වන මිනිස් කැළක්..
????අපරාධකරුවන් සොයා යන අභීත පොලිස් නිලධාරියෙක් ...
ශ්‍රී ලාංකීය පරිසරයක අපගේ පොලිස් සේවයේ දක්ෂතා ඉස්මතු කරමින් රචනා කර ඇති ආකාරය ප්‍රශංසනීය වේ.
රචනය - සහන් ලක්ෂිත
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශන
මුද්‍රණය - 2020
Write a review
Write a review