වැලන්ටයින් අබිරහස
About this book
"හරි... එහෙනම් තමුන්ගේ දුවට ගැහැණු ළමයෙක් එක්කවත් ආදර සම්බන්ධතාවයක් තිබුණේ නැහැ කියලා මිස්ටර් පෙරේරාට ඒ වගේම විශ්වාසයෙන් කියන්න පුළුවන්ද.?" තානියාගේ මව දෙස ද උනන්දුවෙන් බලමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවත් ප්‍රශ්නයක් පෙරේරා මහතා වෙතටම යොමු කළේය.
"අපිට වැලන්ටයින් දවසට අහන්න දකින්න ලැබෙන සාමාන්‍ය සිද්ධි වලට වඩා බරපතල විදියේ අබිරහසක් මේ වැලන්ටයින් සුබ පැතුමේ හැංගිලා තියෙනවා වෙන්නත් පුළුවන් ගිහාන්..." රොෂාන් මහතා පැවසීය.
- සහන් ලක්ෂිත -
Details
ISBN
9786249624917
පිටු ගණන (Pages)
218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review