Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මරිජුවානා කින්ග්

මරිජුවානා කින්ග්

About this book

“ගෙදර තනියම ඉඳපු ගෑණු ළමයෙක් පිළිස්සීමකින් මිය යන්න හේතු කාරණා වෙන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා සාජන් ගිහාන්... මිනී මැරුමක්, සියදිවි හානි කරගැනීමක්, කරන්ට් ෂෝට් එකක් වගේ හදිසි අනතුරක්, එහෙමත් නැත්නම් යම් දෙයකට ගිනි අවුලන්න ගිහින් අත් වැරදීමකින් වුණ අනතුරක්...” ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව අනෙකුත් රටවල් තුළ ද අපරාධ විමර්ශනයේදී මෑත කාලීනව භාවිතයට ගැනීමට ඇරඹි නවීන තාක්ෂණයක් භාවිතා කරමින් සිය නිවස තුළ පිළිස්සී මිය ගොස් සිටි තරුණියකගේ අබිරහස් මරණය සිදුව තිබූ ආකාරය පිළිබඳ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ධනංජය මහතා අනාවරණය කර ගන්නේ කෙසේද.? 

ISBN
9786249624924
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මරිජුවානා කින්ග්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.