Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ මන්තර පොත

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ මන්තර පොත

ISBN
9789553100405
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 10
  1. H
    Yes
    H ·
  2. 1
    sana
    Sana ·
  3. Weeramuni
    I need Kondadeniye Monk's mantra Book
    Chamara ·
  4. Nuwantha
    Ja
    Dayan ·
  5. Divyanjali
    Wont this
    Divyanjali ·
  6. Maw
    Please post
    Asank ·
  7. Yes
    Good
    Gayan ·
  8. Yes
    Good
    Gayan ·
  9. Imashan
    1
    Salinda ·
  10. කොණ්ඩදෙණියේ චීවරධාරියා
    මම මේ ලියන්නේ සූරියආරච්චි මහත්තයාගේත් බොරු කටකතා අසා රැවටුණු අනෙකුත් බොහෝ අයගේ දැන ගැනීම පිණිසයි.
    කොණ්ඩ දෙණියේ හාමුදුරුවෝ නමින් කියැවෙන චීවරධාරියා ගේ සැබෑ ‍තොරතුරු දන්නා තවමත් ජීවත්ව ඉන්නා මගේ පියා මුණ ගැසීමට කැමති නම් දන්වන්න.
    කොණ්ඩ දෙණියේ චීවරධාරියා යනු සල්ලි අච්චු ගැසූ, නිතර පිස්තෝලයක් අදනයේ සගවා ගෙන සිටි සොරෙකු බව දැන ගැනීමට අකැමැති අය මට සාප කරනු ඇත‍. එහෙත් කොණ්ඩදෙණියේ චීවරධාරියාට විරුද්ධව නොබියව කතා කළ, එරෙහි වූ මගේ පියා ඊනියා චීවරධාරියාගේ තිබුණැයි කියන මන්තර බලයට හසු නොවූ සාමාන්‍ය මිනිසෙකු වූ මගේ පියා තවමත් ජීවතුන් අතර සිටියි.
    සූරිය ආරච්චි මහත්මාවනි, බොරුව අච්චු නොගසා සැබෑ වාර්තා කරුවකු වන්න.

    වික්‍රමසිංහ
    NW ·
Write a review
Write a review

You're reviewing: කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ මන්තර පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.