Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය

රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය

About this book
මේ සොවියට් දේශය බිඳ වැටිමේ කතාන්දරයයි. සෝවියට් දේශය බිඳ වැටුනේ ඇයි? එය යළි ස්ථාපනය කළ නොහැකිද? මේ තවමත් ලෝකවාසී ජනතාව තුඩ තුඩ නිබඳ රැව් දෙන, නිසි පිළිතුරු නොලැබුනු ප්‍රශ්න දෙකකි. මේ රුසියානු ශෝකාන්තය ඒවාට පිළිතුරු සපයයි. මෙය නව ආරයක නවකතාවකි. හෙවත් සමාජ අටුවාමය නවකතාවකි. එසේ වුවද මෙය සාම්ප්‍රදායික අර්ථයෙන් නවකතාවක් නොවේ. සමාජ විද්‍යාත්මක ගවේෂණයකි. සෝවියට් දේශය බිහිවීම. එහි දිවිමග හා බිඳ වැටීම සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් මෙහි විස්තර කෙරේ. ලෙනින්, ස්තාලින්, ක්රූෂොෆ්, බ්‍රෙෂ්නෙෆ්, ගර්බචොෆ් හා පුතින් ආදි සියලු නායකයින්ගේ පාලනයක් ගැන වැදගත් කරුණු ඇතුලත් කැමින් නිර්මාණය කොට ඇති මෙම නවකතාව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කවරෙකුගේ වුවද සිත් ගන්නවාට සැක නැත.
Details
ISBN
9558819940
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය

Reviews are published once a member of our team has read them.