මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
හොඳ කතා පොතක්මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමේකේ කතා ඔක්කොම රසවත්. සමහර ඒවා ටිකක් දිගු කෙටි කතා. එකිනෙකට වෙනස් කතා. පීතෟත්වය, භුක්තිය, අනාදරය, උකුසු ගැන්සිය හරිම සංවේදී යි. අම්මා කතාව හෘදයංගමයි. තව තවත් කතා ලියන්න ශක්තිය ලැබේවා!