අපේ කාලයේ පියසටහන්
About this book
තම ප්‍රථම නවකතාව වූ 'සොඳුරු ආඥාදායකයා' තුලින් පාඨක හදවත් ආකර්ශනය කල පන්තක භාතිය සිරිවර්ධන ඔහුගේ පළමු කෙටි කතා එකතුවද මෙසේ එලි දක්වයි. රසවත් කතා කීපයක්ම ඇතුලත්ව ඇති මෙම කෘතිය තුලිනුත් ඔහු උත්සාහ ගෙන ඇත්තේ ආදරය, සෙනෙහස, දයාව සහ සාධාරණය ඉස්මතු කරන්නය. මානව සම්බන්ධතා, සමාජ විෂමතා, සාමාජීය ගැටලු සහ ජීවන තතු හෙලි කිරීමට ඇති ඔහුගේ සුවිශේෂී කුසලතාවය සහ කැමැත්ත මෙම කතාන්දර තුලින් ඔහු පෙන්වයි.
Details
ISBN
9786249332515
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
හොඳ කතා පොතක්මේකේ කතා ඔක්කොම රසවත්. සමහර ඒවා ටිකක් දිගු කෙටි කතා. එකිනෙකට වෙනස් කතා. පීතෟත්වය, භුක්තිය, අනාදරය, උකුසු ගැන්සිය හරිම සංවේදී යි. අම්මා කතාව හෘදයංගමයි. තව තවත් කතා ලියන්න ශක්තිය ලැබේවා!
Write a review
Write a review