Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අනාවරණය

අනාවරණය

About this book

‘ගල්මන්කඩ වලව්ව' (2025 - සරසවි) නවකතාවෙන් හෙළ නවකතා සම්ප්‍රදායට අවතීර්ණ වෙන පන්තක භාතිය සිරිවර්ධන, සිය ‘අනාවරණය' ප්‍රබන්ධ නවකතාව තුළ සැරිසරන්නේ ප්‍රවීණ නවකතාකරුවකු ලෙස යැ.

'එළිදරව්ව - නිරාවරණය සහ 'අනාවරණය', විවිධ තලයන් හි මානව සෙවිල්ල, විමර්ශනය, මතවාදී විවරණ, දාර්ශනික සහ දේවවාදී පෙරැත්තයන්, ස්ත්‍රීවාදී කියවීම් හා නිර්ප්‍රභූ තර්කනයන් හරහා ශාස්ත්‍රීය ගවේෂණය, සාහිත්‍යය, සිනමාව සහ ඩිජිටල් ඉෆොටේන්මන්ට් ආදි අවකාශයන් වෙත අධි ආකර්ෂණයකට භාජනය වී ඇත්තේ දිය කඩිති අවසානයේ දී මහා සමුද්‍රය ට සේන්දු වන්නා සේ යැ. එය මානව සාගරයටම අනාවරණය වීමක් වැනි යැ. ‘අනාවරණය‘ නවකතාව කියවන ඔබට එළිදරව්ව ද නිරාවරණය ද එක සේ හමු වේවි. එම රස ගුලාවෙහි කිමිදෙන්න...

ආචාර්ය ශාන්තිකුමාර් හෙට්ටිආරච්චි

ලෝක ආගම් පිළිබඳ මහාචාර්ය,

මින්හාජ් සරසවිය,

ලාහෝර්, පකිස්ථානය.

Details
ISBN
9786246749279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. A Reflection on Love, Marriage, and Understanding
    My own Anawaranaya about the book...
    Anawaranaya kept me moving between reality and imagination throughout the story. I really enjoyed how, in the end, every character came to understand and accept the unexpected changes that life brought their way.

    To me, Chamath was the true saint of the story, a genuinely kind person with no hidden agenda or selfish motives. It was also refreshing to see Samanmalee and her family step away from emotional involvement with Chamath at the end.

    Although I feel that such an outcome is quite unlikely in real life, it added a sense of maturity and balance to the story.

    One interesting impression I was left with was that the story portrays many of the younger-generation husbands as being hesitant or even intimidated in their relationships with their wives. Chamath, Ruwan, and Ranjith all seemed to reflect this pattern in different ways. Whether intentional or not, it was a noticeable theme that made me reflect on how modern marriages and gender dynamics are portrayed.

    Overall, the happy ending left me with a feeling of peace and satisfaction.

    Your storytelling style has the ability to keep readers engaged, and I would love to read more suspenseful and thrilling stories from you in the future because Galmankada Walawwa is still my favourite. ????

    All the best!
    sashini Jayasinghe ·
Write a review

You're reviewing: අනාවරණය

Reviews are published once a member of our team has read them.