Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තිමිරෙන් එතෙරට

තිමිරෙන් එතෙරට

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ලෝකය සහමුලින්ම අමතක කර දමන යුද්ධවලින් සහ ලෝකය වඩාත්ම බිය වන රෝග උපද්‍රවවලින් ටම්බා දිවි ගලවා ගනී.
ඔහු තම මුතුන් මිත්තන්ගේ වදන් - පිටස්තරයින් කිසිදා නොදැන සිටි ලෝකයක මතක- කිසිදා සුව නොවන තුවාල මෙන් තම ජීවිතය පුරාවට රැගෙන යයි. අවතැන් වීම්වලින්, අකාමකා දැමීම්වලින් මෙන්ම, නොදන්නා මිනිසෙකුගේ ඇදැහිල්ලක් තම ලබ්ධිය
කරගැනීමට සිදු වීම තුළින්, තමන්ගේ භූමියෙන් පමණක් නොව තමන්ගේම ආත්මය තුළින්ද ඔහු සරණාගතයෙකු බවට පත් කර තිබේ. ඔහුගේ නම ටම්බා වෙයි; ඔහු ජෝර්ජ්ද වෙයි. කුලවැද්දුම් නාම දෙකක්...! ඔහුව ප්‍රතික්ෂේප කරන ලෝක දෙකක්...!
එක් බිඳුණු මිනිසෙක්...!

අඳුර පහව යන විට, ලෝකය විසින් බිඳ දමන්නට සිතීමටත්
බොහෝ කලකට පෙරාතුව කැබැලි වී ගිය ආත්මයක සුන්බුන් ගැන ටම්බා හෙළි කර සිටියි!

ISBN
9786246749224
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිමිරෙන් එතෙරට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.