සොඳුරු ආඥාදායකයා
About this book
වසර තිස් පහක් ගණකාධීකාරීවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ලෙස පුද්ගලික අංශයේ සේවය කර අත්දැකීම් ඇති පන්තක භාතිය සිරිවර්ධන, තම මුල්ම නවකතාව වන සොඳුරු ආඥාදායකයා පොත මෙසේ එළිදක්වන්නේ සේවයෙන් විශ්‍රාම ගත් පසුය. එය ඔහු විසින් ලියන ලද්දේ 2019 වසරේ වුවද, ඵල කිරීමට අවස්ථාවක් නොලැබිණ. ඔහු ලියු කෙටි කතා එකතුවක් සහ නවකතා දෙකක් ඵල කිරීමට ඇත. ඔහුගේ කතා වලට බෙහෙවින් මාතෘකා වන්නේ සමාජ විෂමතා, මානව සම්බන්ධකම් සහ පවුල් අතර ඇතිවන ගැටුම් වීම විශේෂ කරුණකි. ඔහු සමාජ ප්‍රගමනය අපේක්ෂා කරන ධනාත්මක සිතුවිලි වලින් පෝෂිත චරිත තම කතා අතරින් ඉස්මතු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.
Details
ISBN
9786249332508
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review