මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 10
-
අපොයියාව : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - ගැමි දිවිය සහ ළමා කාලය / Apoyiyaawa (A Story about Words) : Mahinda Prasad Masimbula - Village life and childhoodමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිපිටු 108ක් වූ මිල රු.400ක් වන මෙම කුඩා යොවුන් නවකතාව ශ්‍රී ලංකාවේ ගැමි දිවිය සහ ළමා කාලය වැනි සංවේදී සාධක වලට අවධානය යොමු කරන බවක් පෙනේ.
මෙම කෘතිය කෙතරම් සුන්දරව ලියවී ඇත්දැයි සිතන විට එහි කිසිදු වාක්‍යයක් වෙන්කර හඳුන්වීමට නොසිතේ.
වර්තමානයේ පාඨකයින් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියකි.
This young adult novel costs around Rs.400 and contains 108 pages focus on sensitive aspects like village life and childhood.
This book is written so well that I don't feel like quoting one specific sentence from the novel.
A compulsory read for the present generation. -
★★★★★ යොවුන් නවකතාමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි"අපොයියාව "
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා විසින් රචිත මෙම කෘතිය මෙරට ගැමි ජීවිතය ,බස්වහර යන කරුණු පදනම් කරගෙන රචනා කළ තවත් අපූරු කෘතියකි.
????කුඩා දරුවකු තම මිත්තණිය සමඟ එක්ව ප්‍රෙහෙලිකා පුරවා ජය ලබන ආකාරය මෙමගින් විස්තර කරයි.
????විශේෂයෙන්ම බටහිරකරණය නොවූ පාරිසරික අධ්‍යාපනයෙන් කිරිඅම්මා ලබන දැනුම මෙහි අපූරුවට විස්තර කර ඇත.
-
මට මේක අව්ශ්යයිමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමට මෙය අවශ්‍යයි
-
bookඅපොයියාවමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඅපොයියාව
-
Apoiyawa 1 noමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිBook order
-
Goodමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිGood
-
Very good serviceමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
-
Nadeeshaniමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිApoiyawa
-
Want this bookමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිInterested
-
Need 1 bookමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඅපොයියාව