මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
★★★★★ Fiction - Detectiveමෙය ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිබංගලාවෙන් බිල්ලක් ~ THE MYSTERIOUS PURSUER
"අපි සුරංගි ගෙ මහගෙදරට ගියෙ දැන් මාස කීපයකට කලින්. ඒක ලොකු වලව්වක්.මිනිස්සු එහාට කියන්නෙ නෙල්ලිගල බංගලාව කියලා..."
තම බිරිඳගේ නිවස තුළ සිදුවන්නේ කුමක් ද යන්න හඳුනා ගැනීමට පොලිස් පරික්ෂක ජගත් අබේනායක ගේ සහය පතන්නේ ඔවුන්ගේ පැරණි පාසැල් මිතුරෙකි.
"මෙතනදි තමා සර් අනතුර වෙලා තියෙන්නෙ.අන්න අර පහළින් පේන පයිනස්ට් ගහේ වැදිලා තමා කාර් එක නතර වෙලා තිබුණෙ.පේනවනේ බැරිවෙලා හරි ඒ ගහේ වැදිලා වාහනේ හිරවුනේ නැත්නම් තවත් මීටර් පනහක් හැටක් විතර වාහනය පෙරළිලා තමා නතර වෙන්නෙ."
නෙල්ලිගල බංගලාවේ සාමාජිකයන් වරින්වර මේ ලෙසින් අනතුරට පත් වන්නේ කෙසේද ????
මේ වනාහි CID කතා මාලාවේ නවතම කෘතියයි. මෙතෙක් පැමිණි කතන්දර අතුරින් ඉතාම කුතුහලයක් මතු කරන කතාව ලෙස මෙම කතාව හඳුන්වා දිය හැක.