Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නිවටයා

The Idiot

ෆියදෝර් ඩොස්ටොයෙවුස්කි

තවම සමාලෝචන නැත
📅 2026 🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මේ සියල්ලන් දන්නා අඳුනන තැනැත්තෝ සමහර අවස්ථාවන්හි දී, - හැම විට ම පාහේ එක්තරා පන්තියක සමාජයේ දී - අපට හමු වෙති. ඔහු සියල්ල දනිති. ඔවුන් ගේ සිත්වල ඇති අවිවේකී කුතුහලයත් ඔවුන් සතු ඉන්ද්‍රිය ශක්තියත් දමනය කළ නො හැකි පමණ වේගයකින් එක පැත්තකට යොමු වී තිබේ. නවීන චින්තකයකු ගේ වචන වලින් කියන හොත් එසේ වීමට නිසැක ව ම හේතු වන්නේ වඩා වැදගත් අරමුණු හා අදහස් ඔවුන් සතු ව නොතිබීමයි.

සියල්ල දන්නා මේ තැනැත්තන් බොහෝ විට ඔබ මොබ යන්නේ කඩමාලු කිලිටි ඇඳුම් ඇඳගෙන ය.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න