Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිවටයා

නිවටයා

About this book

මේ සියල්ලන් දන්නා අඳුනන තැනැත්තෝ සමහර අවස්ථාවන්හි දී, - හැම විට ම පාහේ එක්තරා පන්තියක සමාජයේ දී - අපට හමු වෙති. ඔහු සියල්ල දනිති. ඔවුන් ගේ සිත්වල ඇති අවිවේකී කුතුහලයත් ඔවුන් සතු ඉන්ද්‍රිය ශක්තියත් දමනය කළ නො හැකි පමණ වේගයකින් එක පැත්තකට යොමු වී තිබේ. නවීන චින්තකයකු ගේ වචන වලින් කියන හොත් එසේ වීමට නිසැක ව ම හේතු වන්නේ වඩා වැදගත් අරමුණු හා අදහස් ඔවුන් සතු ව නොතිබීමයි.

සියල්ල දන්නා මේ තැනැත්තන් බොහෝ විට ඔබ මොබ යන්නේ කඩමාලු කිලිටි ඇඳුම් ඇඳගෙන ය.

Details
ISBN
9786246881054
පිටු ගණන (Pages)
1061
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
නත්තලේ උපත සහ නත්තල් කතා නත්තලේ උපත සහ නත්තල් කතා මල්කාන්ති ගුණතුංග රු. 552.50 ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්යය ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්යය රංගන කුරුවිට රු. 833.00 රතු මරණය සහ විශ්ව සාහිත්යයේ තවත් බිහිසුණු කථා රතු මරණය සහ විශ්ව සාහිත්යයේ තවත් බිහිසුණු කථා තිස්ස ප්රේමසිරි රු. 1,173.00 සපරගමු දවුල සපරගමු දවුල සමන් කුමාරතුංග රු. 637.50 සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ ප්රේමචන්ද්ර අල්විස් රු. 680.00 නයිට් සිංගර් නයිට් සිංගර් නිම්මි මුදිතා හේරත් රු. 1,683.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිවටයා

Reviews are published once a member of our team has read them.