Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ගිහින් එන්න කානිවල්

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 2
  1. ගිහින් එන්න කානිවල් : සුමුදු නිරාගී සෙනෙවිරත්න - අනවශ්‍ය 'පරිසර වර්ණනයන්' ගේ මිදී ඇත.
    මෙය ගොඩගේ - Godage ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    අපුරු කෙටි කථා එකතුවකි.




    සුන්දර මානව සම්බන්ධතා හා ගුප්ත සංස්කෘතික ලක්ෂණ කෙටි කතා 'අටක්' හරහා ගෙන හැර පෑමට කතුවරිය සමත් වී ඇත.




    නුතන ශ්‍රී ලංකාවේ තොරතුරු ඇතුලත් වන මෙම කෙටි කතා එකතුව ගිලිහි යන 'අතීතය' හා නැගී එන 'නුතනත්වය' පිළිබඳව සියුම්ව ජන විඥාණය ඔස්සේ පෙන්වීමට කතුවරිය දැක්වූ උත්සාහය ප්‍රශංසනීයයි.
    Dimantha ·
  2. Sandaruwan
    මෙය ගොඩගේ - Godage ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Vishwa sandaruwan
    Vishwa ·

මෙම කෘතිය ගැන ලියන්න