ගිහින් එන්න කානිවල්
About this book
ගිහින් එන්න කානිවල්
සුමුදු නිරාගී සෙනෙවිරත්න
■ සිලි සිලි - සිරි සිරි
■ මිදුණා! මිදුණා! මනාව මිදුණා!
■ අග්නි ප්‍රේත වස්තුව
■ ගිහින් එන්න කානිවල්
■ ගඩුව
■ කළු පෙට්ටිය
■ රාමු දෙකක කතාවක්
■ පෙතියා
Details
ISBN
9789553083005
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
ගිහින් එන්න කානිවල් : සුමුදු නිරාගී සෙනෙවිරත්න - අනවශ්‍ය 'පරිසර වර්ණනයන්' ගේ මිදී ඇත.අපුරු කෙටි කථා එකතුවකි.
සුන්දර මානව සම්බන්ධතා හා ගුප්ත සංස්කෘතික ලක්ෂණ කෙටි කතා 'අටක්' හරහා ගෙන හැර පෑමට කතුවරිය සමත් වී ඇත.
නුතන ශ්‍රී ලංකාවේ තොරතුරු ඇතුලත් වන මෙම කෙටි කතා එකතුව ගිලිහි යන 'අතීතය' හා නැගී එන 'නුතනත්වය' පිළිබඳව සියුම්ව ජන විඥාණය ඔස්සේ පෙන්වීමට කතුවරිය දැක්වූ උත්සාහය ප්‍රශංසනීයයි.
-
SandaruwanVishwa sandaruwan
Write a review
Write a review