Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ගෝලියත් අසිපත

සුදත් රොහාන් · David Wood

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. අබිරහස්
    මෙය කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    ගොලයත් අසිපත ~ DOURADO

    1825 දී සාගරයේ සැඟවී ගිය නෞකාවක්...

    බයිබලයේ සඳහන් වූ පෞරාණික වස්තු සමුදායක්...

    මෙම පුරාණ වස්තු සමඟ ගිලී ගිය ඩොරාඩෝ නෞකාව ගවේෂණය කල කෙලින් මැක්ස්වේල් ගේ පියා අභිරහස් ලෙස ඝාතනයට ලක් වෙයි. අනතුරුව ඇය හිටපු සීල් භටයෙක් සහ පුරාවස්තු ගවේෂකයෙක් වන ඩේන් මැඩොක් සමඟ තම පියා සොයා ගිය අඩි පාරේ එම වස්තූන් සොයා යයි.

    එම පුරාවස්තු සමඟ සැඟව ගිය සත්‍යය පල්ලියේ ආගමික පදනම් බිඳ දැමීමට පවා සමත් ය..

    රචනය - David Wood
    පරිවර්තනය - සුදත් රොහාන්
    ප්‍රකාශනය - කෙහෙලි ප්‍රකාශන
    පිටු - 316
    මිල - 950.00

    සටහන
    රංග යුදාර
    Ranga Yudara ·

මෙම කෘතිය ගැන ලියන්න