ගෝලියත් අසිපත
About this book
"ගෝලියත් අසිපත නිසා බයිබල් පුරාවෘත්තයක සත්යතාවය තහවුරු කරන්න අපූරු අවස්ථාවක් ලැබී තිබුණා. හැබැයි පල්ලිය කලේ මේ සොයාගැනීම ඉස්මතු නොවන්න කටයුතු කරන එකයි. ඒකට හේතුව මොකක්ද කියලා පැහැදිලියි. අසිපත නිසා ගෝලියත් ගේ පුරාවෘතය සාමාන්ය එකක් නොවන බවට තහවුරු වෙනවා. මේ අසිපත පිටසක්වල ජීවීන්ගේ සුපිරි ශිල්පීය ඥානයෙන් නිර්මාණය වුණ එකක් කියන අළුත් මතයක් නිර්මාණය වෙනවා. ගෝලියත් අසිපත සාදා ඇති ලෝහය පෘථිවියේ තිබෙන කිසිම ලෝහ වර්ගයකට අයත් නොවීම ඒ මතය සනාථ කරන ප්රබල සාක්ෂියක්. ඒ අනුව ගෝලියත්ටත් පිටසක්වල සම්බන්ධතාවයක් තිබෙනවා කියන කාරණාව තහවුරු වෙනවා. මේ මතය සභාවේ මූලික ඉගැන්වීම් වලට පටහැනියි. ඒ නිසා තමයි පල්ලිය ගෝලියත් අසිපත සගවන්න උත්සහ ගත්තේ...."
Details
ISBN
9786245865154
පිටු ගණන (Pages)
316
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
අබිරහස්ගොලයත් අසිපත ~ DOURADO
1825 දී සාගරයේ සැඟවී ගිය නෞකාවක්...
බයිබලයේ සඳහන් වූ පෞරාණික වස්තු සමුදායක්...
මෙම පුරාණ වස්තු සමඟ ගිලී ගිය ඩොරාඩෝ නෞකාව ගවේෂණය කල කෙලින් මැක්ස්වේල් ගේ පියා අභිරහස් ලෙස ඝාතනයට ලක් වෙයි. අනතුරුව ඇය හිටපු සීල් භටයෙක් සහ පුරාවස්තු ගවේෂකයෙක් වන ඩේන් මැඩොක් සමඟ තම පියා සොයා ගිය අඩි පාරේ එම වස්තූන් සොයා යයි.
එම පුරාවස්තු සමඟ සැඟව ගිය සත්යය පල්ලියේ ආගමික පදනම් බිඳ දැමීමට පවා සමත් ය..
රචනය - David Wood
පරිවර්තනය - සුදත් රොහාන්
ප්රකාශනය - කෙහෙලි ප්රකාශන
පිටු - 316
මිල - 950.00
සටහන
රංග යුදාර
Write a review
Write a review