අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා
About this book
දැනුම්දීම්
මෙන්න විශේෂ මතක් කිරීමක්. අපේ ඉස්කෝලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා වන මැන්ලේ බන්ස්ගේ කාර් එක පාපන්දු පිටියේ වළලපු ළමයි කරුණාකරලා සවල් ටික අරගෙන ගිහින් අපේ කෝකියා වන බැලෝනිට දුන්නොත් හොඳයි. මොකද අද දවල් ආහාර කළවම් කරන්න බැලෝනිට සවල් කීපයක් ඕනෑ වෙලා තියනවා.
මේ පණිවුඩය අපේ ඉස්කෝලේ හෙදිය මැන්ලේගෙන්. අපේ ඉස්කෝලේ සරම්ප එන්නත විදීම ඇගේ රාජකාරිය බවත් ළමයින් විසින් එකිනෙකාට එන්නත් විදීම නොකරන ලෙසත් ඇය හතර වසරේ දරුවන්ට විශේෂයෙන් මතක් කරනවා.
හතර වසරේ සිසුවෙක් වන බීස්ටි ඊයේ රෑ කෑම වේලාවේදී පිඟානේ සිටි කැරපොත්තෙක් ආහාරයට ගෙන තිබෙනවා. ඉස්කෝලේ අනිත් අය නම් ඒ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද හැමෝටම ඇති තරම් කැරපොත්තෝ අපේ ඉස්කෝලෙන් හොයාගන්න බැහැ.
Details
ISBN
9789556572483
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review