Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අපායෙන් ආ ගුරුතුමා

අපායෙන් ආ ගුරුතුමා

කතෘ (Author): Robert Lawrence Stine
About this book

උදෑසන ප්‍රවෘත්ති

අපේ ඉස්කෝලේ හැමෝටම සුබ උදෑසනක්... සුපුරුදු පරිදි උදෑසන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් විදුහල්පති තුමා අප්වක්... මම මේ නිවේදන ටික කියවලා ඉවර වෙනකම් ඝෝෂා වෙන්නේ නැතිව ඉන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා. හැමෝටම ස්තූතියි... සුබ දවසක් වේවා...

ආයේ කිසිම දවසක ධාන්‍ය වර්ග අඩංගු උදෑසන ආහාර හදන්නේ නෑ කියලා අපේ කෝකියා බැලෝනි දන්වලා තියෙනවා. මොකද ඔයාලා ආහාර භාජනවල ලියලා තියෙන කුණුහරප කියවලා එයාට දැන් ජීවිතෙත් එපාවෙලාලු.

මේ විශේෂ නිවේදනය අපේ හෙදිය හැන්ලේ ගෙන්. බඩේ අමාරුවලට බෙහෙත් ගන්න එන අයට වමනය කරන්න ඕනෑ නම් ඒ සඳහා විශේෂ අවසරයක් අරන් එන්න කියලා හැන්ලේ මෙනවිය හැම දෙනාටම ආදරයන් මතක් කරනවා. මෙම විශේෂ අවසර පත් හැමදාම උදේ හයේ ඉඳලා හත දක්වා ලබාගන්න පුළුවන්.

Details
ISBN
9789556572247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපායෙන් ආ ගුරුතුමා

Reviews are published once a member of our team has read them.