මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
ළමා මනසට හොඳින් ආමන්ත්‍රනය කරනා විශිෂ්ට නිර්මාණයක්මෙය ප්‍රගති - Pragathi ප්‍රකාශනය පිළිබඳ විචාරයකිළමා මනස තදින් ආකර්ශනය කරගන්නා මෙම කෘතිය කුඩා කල ප්‍රියතම කෘතියක්. මෙහි දැක්වෙන ලෙස ළමයින්ට අපූරු ආකාරයට අභ්යවාකාශ විද්‍යාව උගන්වන අතර ළමා ක්‍රියාකාරකම් වලින්ද යුක්තයි. අජටාකාශ තරණය ගැන රුසියාවේ තිබූ ප්‍රබෝධය මැනවින් මෙම කෘතිය තුල විදහා පායි.
සහෝදරයෙක් සහ සහෝදරියක් විසින් එක්ව අඟුටුමිටි සීයා සමඟ එක්ව අජටාකාශ විද්‍යාව ඉගෙනගන්නා සැටි කියවන්න :)