මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
★★★★★ මගේ අදහසමෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකිආතර් කොනන් ඩොයිල් මහත්තයා දීර්ඝ ෂර්ලොක් හෝම්ස් කතා 4ක් ලියලා , කෙටි ඒවා 56 (!?) ලියලා තියෙනවා. කෙටි කතා ටික පැත්තකින් තියලා අපි දිග කතා 4 ගැන බැලුවොත් ඒ හතර එක්ක කරට කර තියන්න පුලුවන් කතාවක් තියෙන පොතක ෆොටෝ එකක් තමා ඔය පහල තියෙන්නෙ .... පටන් ගද්දිම ෂර්ලොක් හෝම්ස් කතාවක තියෙන ඒ "ගතිය" අඩු නැතුව තිබ්බ සහ කතාව පුරාම ඒ ගතිය සෑහෙන තරම් තිබ්බා ........ කුතුහලය උපරිමයි . අවසානෙ වෙනකම් වෙන්නෙ මොකක්ද කියලා අනුමාන කරගන්න බැරිවුනා නෙවෙ මම කරපු අනුමාන ඔක්කොම ඊලඟ පිටුව කියවද්දි බිඳිලා ගියා ????
කතාව රහස් පරීක්ෂක කතාවක් කියලා නම් නෙවෙ කියන්නෙ .... මේක ඊට වඩා වෙනස් සහ නොවෙනස් කතාවක් ..... මේක අපි හැමෝගෙම ජීවිත වල තියෙන නොකී කතාවක් ....
ජිනිදු අයියෙ ඔයා විකිණී අවසන් පොතෙන් සෑහෙන ලොකු පිම්මක් ඉස්සරහට පැනලා තියෙනවා මේ පොතෙන් ❤️
අපිට හොරෙන් අපි විකිණෙන රටක අනාගතය විසඳෙන හැටි ගැන තව කතාවක් එක්ක ඉක්මනට එයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️❤️