Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්

තමලු මලිත්ත පියදිගම

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 2
  1. ඉතා අගනා කෘතියක්
    මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    දාස් කැපිටාල් පොත කියවලා නැති ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැති කෙනෙක්ට වුණත් තේරෙන විදිහට සෑහෙන සරලව ලියන්න මහන්සි වෙලා තියෙනවා. තාම කියවලා ඉවර නෑ. ගොඩාක් දේ දැනගත්තා
    AM Dissanayake ·
  2. කියවිය යුතුම පොතක්
    මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    පොතක් මිලදී ගැනීමට අවශ්‍යයි.
    Lalith Dharmasekara ·

මෙම කෘතිය ගැන ලියන්න