මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය - දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්
About this book
මාක්ස්ගේ ප්‍රසිද්ධතම කෘතිය වන දස් කපිටාල්හි විකල්ප නව ආර්ථික විද්‍යාවක් හඳුන්වා දී ඇත්ද යන ප්‍රශ්නය මේ පොතේ විමසුමට ලක් කෙරේ. ලංකාවේ දස් කපිටාල් කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් වන අතර දස් කපිටාල් විවේචනය කළ විවිධ ගුරුකුල වල අර්ථ ශාස්ත්‍රඥයන්ගේ විචාර සම්ප්‍රදාය ලංකාවට සම්පූර්ණයෙන් ම පාහේ ආගන්තුක ය. මාක්ස්ගේ කෘතියේ එන අදහස් මෙන් ම පසුකාලීන විවේචකයන්ගේ හා ප්‍රවර්ධකයන්ගේ අදහස් ද විමසා බලමින් මෙහි පෙන්වා දෙන්නේ මාක්ස් නව ආර්ථික ප්‍රවාදයක් ඉදිරිපත් නොකළ බව හා ඔහු පැරණි අර්ථ ශාස්ත්‍රයට කළ සංශෝධන අසාර්ථක වූයේ ඇයි ද යන්න ය. මාක්සියානු ආර්ථික සංකල්ප පිළිබඳ දැන ගැනීමට උනන්දු අයට මෙන් ම ආර්ථික විද්‍යා ඉතිහාසය අධ්‍යයනය කිරීමට කැමති පිරිසට ද මේ පොත එක සේ වැදගත් වනු ඇත.
Details
ISBN
9786249330207
පිටු ගණන (Pages)
147
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
ඉතා අගනා කෘතියක්දාස් කැපිටාල් පොත කියවලා නැති ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැති කෙනෙක්ට වුණත් තේරෙන විදිහට සෑහෙන සරලව ලියන්න මහන්සි වෙලා තියෙනවා. තාම කියවලා ඉවර නෑ. ගොඩාක් දේ දැනගත්තා
-
කියවිය යුතුම පොතක්පොතක් මිලදී ගැනීමට අවශ්‍යයි.
Write a review
Write a review