ජන සන්නිවේදනය සහ සමාජය
“ජන සන්නිවේදනය සහ සමාජය” කෘතියට පුළුල් ජන සන්නිවේදන හා සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ජගත් කීර්තියට පත් ඇමෙරිකානු ජන සන්නිවේදන විශේෂඥයින් හා සමාජ විද්‍යාඥයින් අට දෙනෙකුගේ සම්මානයට පාත්‍ර වූ ඉංග්‍රීසි ලිපි අටක සිංහල පරිවර්තන මෙහි ඇතුළත්ය. මෙම පොත ශ්‍රී ලංකාවේ පළ වන එහි ප්‍රථම කෘතියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල දෙකක උසස් අධ්‍යාපනය ලැබූ මහජන සම්බන්ධතා හා සන්නිවේදන විශේෂඥයකු වන ආචාර්ය නන්දන කරුණානායක මහතා සන්නිවේදනය හා ජන සන්නිවේදනය පිළිබඳ සිංහල පොත් දහයක්ද, ඉංග්‍රීසි පොත් පහක්ද පළ කොට ඇත.
ආචාර්ය නන්දන කරුණානායක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජනමාධ්‍ය, සංචාරක කටයුතු හා ගුවන් සේවා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය (ලෝක බැංකු ව්‍යාපෘතිය) යන ආයතනවලද, විදේශ රටවල් ගණනාවකද ඉහළ තනතුරු හොබවා ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.