මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 10
-
හදවතට දැනෙන කතාවක්මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිAniwaren kiyavanna ona kathawak
-
හිතන්නේ නැති අවසානයක්මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඅන්තිමට දුකක්ම ඉතුරු කරපු ලස්සන අවසානයක්..
-
හිතට දැනුණු කතාවක්මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඇත්තටම මේක කියවගන යද්දි මට දැනුණෙ නෑ මේක පොතක චරිතයක් කියලවත්. සමිධ අයියා... සංචරණි ඇත්තටම අපි එක්ක ඉන්නව වගේ දැනුණෙ.. ඒ තරම් ලස්සන.. එක හුස්මට කියවගෙ යන්න පුලුවන් කතාවක්..
මං
Madu
28/12/2024 -
ඇත්තටමමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිAniwaren kiyavanna ona kathawak
-
ඇත්තටම ,මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඇත්තටම මම කියවපු ලස්සනම පොතක්
මාරම ලස්සනයි
❤️❤️ -
අනිවාර්යෙන් ම කියවන්න ඕනි කතාවක් ????මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිසමහරවිට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය ????????
සමිද එක දවසක් ඉස්සර උනා නම් ????????
මට කතාවේ අන්තිමට හිතේ මාරම දුකක් ඉතුරු උනා....
මන් ඒ කතාවේ කොච්චර ජීවත් උනාද කියනවා නම් මගේ mood එක දවස් 2ක් යනකම් හරි ගියේ නැ
ඒ වගේම ඈත කදු වල ලොකුවට හැදුන තනි ගහක් දකිද්දී එදා සංචාරිනි මැයි මාර ගහ දිහා බලන් හිනා උන ඒ මොහොත එක්කම ඒ හැම මොහොතක් ම සමිද බලන් හිටිය කියලා මතක් වෙද්දී පපුව මොකද්දෝ වෙලා යනවා...
මන් ඒ තරම් මේ පොතට ඇබ්බැහි උනා ????
-
මාරම ලස්සනයි කාතාවමෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකතාව කියවලා ටිකක් වෙලා යනකන් හිටියෙ සමිධගේ මලගෙදර ගියා වගේ හැගීමක්. අනේ සමිධට සංචාරීනීට ආදරෙ කියන්න අවස්ථාවක් ලැබෙන්න තිබුනානේ කියලා හිතුනා.ඒත් එහෙම උනානම් මේ පොත මෙච්චර ලස්සන නොවී තවත් එක ආදර කතාවක් සහ සමිධ තවත් එක ආදරවන්තයෙක් වෙනවා. මාරම ලස්සන කතාවක් මේක. හැමෝම එක පාරක් හරි කියවන්නම ඕන
-
හදවතට දැනෙන කතාවක්මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිආදරය ලබන්නට බැරිව ඒක විදින ආකාරය ගැන කියවෙන සරල ලස්සන කතාවක්
-
ඇත්තටම,මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිහිත ඇතුලේ තියන විස්තර කරන්න බැරි අමුතු හැගීම් වචන කරපු ලස්සන පොතක් ❤️
-
මේක නම් කියවන්න ඕනිම පොතක්මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඑක හුස්මට කියවගෙන යන්න පුළුවන් විදිහෙ සරල පොතක්
ගැඹුරු හුස්මක් තරම් පපුවටම දැනෙන අමුතුම කතාවක්
ආදරෙන් ගත්ත හුස්ම පොද හෙමි හෙමින් නාස් ගුල් දෙකෙන් එළියට යනකොට දැනෙන සනීපය උණුසුම........ ඒක විස්තර කරන්න බෑ.
පොතේ අන්තිම වචන ටික කියවන්යද්දිත් හරියට ඒ වගේ.
ඔව් මං හිතන්නේ
ඒ වගේම තමයි.
ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඇස් පියාගෙන පොතේ සුවඳ බලන එක විතරයි.