මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
★★★★★ Rosemary and her husband, Guy goes to a new apartment.රෝස්මරී සහ ඇගේ සැමියා වන ගයි අලුත් නිවසක පදිංචියට යයි.මෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිThis translation is excellent! Mr Dileepa Jayakody is one of the few translators that translates in a natural manner (And he is very good at that). Also this book keeps the reader at the edge of their seat concerning them. And the ending is marvellous!
මෙම පරිවර්තනය ඉතා අගනා එකකි. දිලීප ජයකොඩි මහතා සාමාන්‍ය බස් වහරකින් පරිවර්තන කෘති ඉදිරිපත් කරන පරිවර්තකයින් කිහිප දෙනාගෙන් අයෙකු ය (ඔහු එය ඉතා මනා අයුරින් සිදු කරයි). මෙම පොත පාඨකයාව කුතුහලයෙන් මත් කරවන්නේ ඔවුන් බිය වද්දමිනි. එමෙන්ම, මෙහි අවසානය ඉතා අපූරු ය!