මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
සාමාන්‍ය කතාවක්..මෙය Moonlight Publications ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමෙහෙමයි.. මෙතනදී අපිට ඇතුල් පිටු පෙරලලා බලන්න අවස්ථාවක් නෑනේ. ඉතින් පිටකවරේ තියෙන පොඩි උපුටනයක් කියවලා තමා අදහසක් අරන් ඕඩර් කරන්නේ. මේ පොත සම්බන්ධයෙන් නම් මං තියාගත්ත අපේක්ෂා එහෙමම බිඳවැටුණා කියවගෙන යද්දි. අතිශය සාමාන්‍ය, ටිපිකල්ම කතාවක්. ඉතින් එහෙම කතාවකට මේ වගේ ගාණක් වියදම් කරනවද කියලා සැරයක් හිතන්න.