Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සීතල මාරුත

සීතල මාරුත

ප්‍රකාශක (Publisher): Moonlight Publications
About this book

කශේරුව දිගේ වේදනාවක් ඇදී යනවා
මට දැනිණ. කෙඳිරියක් නැගෙන්නට
ආවත් මම සුසුමකින් හෝ එය පිට
නො කරන්නට වග බලා ගතිමි.
නමුත් ඇස් කෙවෙනිවලින් ගිලිහුණ කඳුළු
දෙපේළියක් කොපුල් තලා දිග ගලා ගොස්
කන් පෙති ළඟින් සැඟව ගියේ ය.
මම නම නො දන්නා රිදුමක කරවටක්
ගිලී යමින් සිටියෙමි.
දිවි තුරා රකිනා ප්‍රේමයක්,
අහිමි වුවත් කොතැනක සිටියත් රකිනා
ප්‍රේමයක් ඔහුට තියේ.
ඒ කිසි තැනෙක මා නොවේ.

Details
ISBN
9789559776031
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. සාමාන්‍ය කතාවක්..
    මෙහෙමයි.. මෙතනදී අපිට ඇතුල් පිටු පෙරලලා බලන්න අවස්ථාවක් නෑනේ. ඉතින් පිටකවරේ තියෙන පොඩි උපුටනයක් කියවලා තමා අදහසක් අරන් ඕඩර් කරන්නේ. මේ පොත සම්බන්ධයෙන් නම් මං තියාගත්ත අපේක්ෂා එහෙමම බිඳවැටුණා කියවගෙන යද්දි. අතිශය සාමාන්‍ය, ටිපිකල්ම කතාවක්. ඉතින් එහෙම කතාවකට මේ වගේ ගාණක් වියදම් කරනවද කියලා සැරයක් හිතන්න.
    Mayu ·
Write a review

You're reviewing: සීතල මාරුත

Reviews are published once a member of our team has read them.