Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආකාස මෝස්තර

ආකාස මෝස්තර

ප්‍රකාශක (Publisher): Moonlight Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රිදී ඉරක් අහසේ දිළෙමින් තිබේ. තවමත් සූර්ය තාපය දැඩි නොවුණෙන්, රෙදි කාමර ඉදිරියෙන් ඔවුන් ඇවිද ගියේ මන්දගාමීව ය. අහස් නිල් පසුබිමෙහි සුදු පුළුන් වළා කැටි රොක් වී චමත්කාර ආකාස මෝස්තරයක් මවා ඇත. ඔය ආකාස මෝස්තර හා පාරුල් අතර වන සම්බන්ධයට අතීතයක් තිබේ. නිල් අහස පසුබිම් කොටගෙන සුළගේ ලෙලදෙන රෙදි වැල් ද අහසේ තැන් තැන් වල විවිධ යාමයන් හි හා විවිධ කාලයන් හි විවිධ වර්ණ වලින් මෝස්තර මවන වලාකුළු ද පාරුල් ව චමත්කාරයට පත් කරනුයේ ඇගේ ළමා වියෙහි පටන් ය. එක අහසක් ඇය කිසි දා දෙවතාවක් දැක නැත. ආකාශයට ඒ තරම් මෝස්තර රටා තිබේ. ඒවා මිනිස් සන්තානයකට කවර බලපෑමක් කළ හැකි ද කියා දන්නේ අහසත් එක්ක ගනුදෙනු කළ මිනිසුන් පමණකි. රෙදි සෝදන මිනිසුන්ට අහසත් එක්ක විශේෂ බැඳීමක් වන්නේ ය. නමුත් අව්වට වැස්සට වඩා ආකාස මෝස්තර වලට පාරුල් පෙම්බඳින්නී ය.

ISBN
9789559776062
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආකාස මෝස්තර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.