අසම සම
About this book
නංගී සිටියේ මව් උණුහුම ඕනෑ වයසේ ය.
අම්මාගේ වියෝවෙන් අනතුරුව ඕ මටත් අක්කාටත්
සමීප වන්නට වූවා ය. අප වෙතම දැවටෙන්නට ද වූවාය.
අක්කා නංගී ව රිස්සුවේ නැත.
'මේ මොන විකාරයක්ද... මටනං ළමයි කරගහං ඉන්න බෑ`
දැරිය ඇගේ දැවටෙත්දී අක්කා ඇයව ඉවතට කළා ය.
එතකොට පොඩි එකී අඬාගෙන මවෙත ආවා ය.
මම ඇය ළං කොටගෙන ළයට තුරුලුකොට ගතිමි.
ඈ මා ගෙල වැළඳගත්තා මතක ය.
ඒ බැම්මෙන් මට මිදිය හැකි නො විණි.
ඒ අනුව බලන විට මගේ උකුළට දරුවෙකු ආවේ වයස
අවුරුදු පහළොවේ දී ය.
Details
ISBN
9786246223236
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review