අහස තරු සහ කළුවර
About this book
මට සිනා ගියේ ය.
''ඇයි ඔයා එහෙම අහන්නේ ?''
''මට දැනගන්න ඕනේ... මට ඇත්ත දැනගන්න ඕනේ''
ඉසිහින් නො රිස්සුමක් මා තුළ ලියලා එමින් තිබිණ.
''හේතුව? ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල කාරණාවක්නෙ''
''ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල නිසයි අහන්නේ''
''මොකද්ද?''
කිසියම් කම්පනයකට මා බඳුන් බව ද මට දැනිණ.
ඒ නිකං මං නිකං රසිකාවක් නො වන බව ද දැනිණ.
''මොකද්ද ඔයා කියන්න හදන්නේ කියලා මට පැහැදිලි ව කියනවද?''
''සනුක කියන්නේ මගේ මහත්තය...අපි කසාද බැඳලයි ඉන්නේ?''
''මො..කද්ද ඔයා මට විහිළු කරනවද?''
Details
ISBN
9786246223083
පිටු ගණන (Pages)
198
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review