මල්වර මල් සර
About this book
''පරණ පාරෙන් හයිලෙවල් පාරට වැටෙන තැන බෝ ගහ යට තිබුණ පොඩි ස්නැක් බාර් එක ළඟදි දැනුණ සුවඳ මට තාම මතකයි. අපි කැම පෙට්ටි වලට කෑම දාගන්නෙ එතනින්. එක එක්කෙනා එක එක දේවල් ගන්නවනෙ. එතන ක්‍රීම් බනිස්, ජෑම් බනිස්, කිඹුලා බනිස් වගේ ඒවගෙ සුවඳවල් එකතු වෙලා හැදුණ අමුතුම සුවඳක්.. ඒ සුවද ආයෙ මට දැනෙනව ඉන්ටවල් එකෙදි කෑම පෙට්ටි ඇරියම ඒ කාලෙ අම්ම කෑම පෙට්ටියට දාන ක්‍රීම් බනිස් එකෙයි කෙසෙල් ගෙඩියෙයි රස තරං රසක්වත් සුවඳක්වත් තාම මට දැනිල නෑ...''
Details
ISBN
9786246223281
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review