Back to Top
සුසුවඳ සූත්‍ර
Special Price
රු. 1,200.00
Regular Price
රු. 1,500.00
In stock
SKU
susuwada-suthra-ganga-shinie-gamage-sayura-publishers
සුවද විලවුන් වූ කලී අවබෝධයකින් තොරව ගැල්විය යුතු නිකං ම සුවඳ වාහකයක් නොවේ. සුවඳක් යනු හැඟීමකි. විවිධ සුවඳ, විවිධ චෛතසිකයන් උපදවයි. කෙනෙකු ගල්වන සුවඳක් තවත් කෙනෙකු අපහසුවට පත් නො කරන්නක් විය යුතුය යන සදාචාරය, විලවුන් භාවිතා කරන්නන් අතරේ අවබෝධයක් ලෙස පැවතිය යුතු ය.
| Author | ගංගා ෂයිනි ගමගේ - Ganga Shayini Gamage (46) |
|---|---|
| Publisher | සයුර ප්‍රකාශන - Sayura Prakashana (115) |
| ISBN | 9786246223267 |
|---|---|
| පිටු ගණන | 338 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




