මල් බිඟුන්
About this book
“තව චුට්ටක් ඉඳල යං ලොකයියේ. මේ මගෙ ජීවිතේ කවදාවත් මට අමතක නොවෙන දවසක්. මෙහෙම ගැස්මකින් කෙනෙක්ව හම්බවෙන්න මං කවදාවත් ඇවිත් නෑ. ඔයා එන්න කියපු වෙලාවෙ හිතට දැනිච්ච හැඟීම්... එහෙම ආසාවකින් ගමනක් යන්න කවදාවත් මං ලෑස්ති වෙලා නෑ. එච්චර වෙලාවක් කවදාවත් මං කණ්ණාඩියක් ඉස්සරහ ගත කරලත් නැතුව ඇති. මේ ආවෙ ඔයාව හම්බවෙන්න නෙවෙයිනං කීයටවත් ආයු එහෙම අඬද්දි මං එන්නෑ ලොකයියෙ. මෙහෙම දවසක් ජීවිතේට එකතු වුණේ ඔයා නිසා. චූටි කාලෙ ඔයාගෙ ළඟින් ඉන්න ඔයාගෙ අතින් අල්ලන්න ආස වුණ මතක... ඔයා මාව ගණං ගන්නැතුව අයින් වෙනකොට දැනිච්ච දුක... ඒ මතක උඩට මෙහෙම දවසක් එයි කියල කවුද හිතුවේ..."
Details
ISBN
9789559776086
පිටු ගණන (Pages)
330
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review