සන්තාන සුසුම් සර
About this book
තුසිතයෙහි කිසිදු
කට හඩක් නෑසේ.
සති අන්තයේ මෙහෙව්
හෝරාවක වැඩි දෙනෙකු
සන්ධ්‍යා නින්දක
සුව විදින බැවිනි.
ඒ ගැඹුරු නිහැඩියාව
බිඳිනුයේ, වඩිම්බුව දිගට
එල්ලී ඉදහිට හඬ නගන
සුළං සීනුවක් පමණකි.
තෙත්බර සුළගේ හදවත
වඩාත් බරැති විය යුතුය.
සුළගේ ගී හඬ !
Details
ISBN
978624911930
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review