Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශරදාකාසේ

ශරදාකාසේ

ප්‍රකාශක (Publisher): Moonlight Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ගෑනු මොනා කරන්නද පිරිමිංගෙ චාටුවලට රැවටෙනව. ඊළඟට පණ ඇරගෙන ආදරේ කරනව”

“මං දන්නව ඒක වරදක් කියල. ඒත් ඔයා කලබල වෙන්න එපා නිශාමනී. ඔයාට ශාරද නැති වෙන්නෑ. එයා කවදාවත් ඔයාව අතෑරල මං ළඟට එන්නෑ”

ඉතා අමාරුවෙන් හුස්ම අල්වාගෙන පංචලී එවදන් තෙපලා ගත්තේ අමතක වේ යයි බියෙනි. නිශාමනී ගේ මුව කොනක් සිනහවකට ඇද විය. නමුත් එය වේදනා භරිත සිනහවක් බව හැඳින ගන්නට පංචලී අපොහොසත් වූයේ නැත.

“මට එයා නැති වෙලා ඉවරයි”

ඇය ඉතා මෘදු ස්ත්‍රී භාෂිතයකින් කොඳුළා ය. තමන් ඉතා කුඩා අංශු වලට බිඳී යන බවක් පංචලී ට දැනිණ.

ISBN
9789559776093
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශරදාකාසේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.