Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුතුබෙලි හදවත

මුතුබෙලි හදවත

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔයාට අපේ පුතා ඕන ම නැද්ද.

නෑ...

ඒ තනි අකුරේ පිළිතුර කඩු තුඩක් සේ ආදිත්‍යා ගේ පපුවේ ඇමිණී ගත්තේ ය. කොටිංම ඒ ළමයට පුරුදු කරන්න එපා මට තාත්ත තාත්ත කියන්න. මං කැමති නෑ,

ආදිත්‍යා දිගු සුසුමක් ඉතා හෙමිහිට ගෙන සිය ළය පුරවා ගත්තා ය. පපුව පැළෙන්නට තරම් දුක වැඩි ය. දස මසක් කුස දරා හිඳ අප්‍රමාණ දුක් උහුලා ගෙන බිහි කළ කුළුඳුල් දරුවා වෙනුවෙන් දිවි පුදන්නට වුණත් ඇය ට පුළුවන. නමුත් ඔහු ට තාත්තා කෙනෙකු වෙන තැනකින් සොයා දෙන්නට ඇය ට නුපුළුවන,

ISBN
9786246223274
පිටු ගණන (Pages)
299
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මුතුබෙලි හදවත
This book මුතුබෙලි හදවත ගංගා ෂයිනි ගමගේ
රු. 1,120.00 රු. 1,400.00
මල්වර මල් සර ගංගා ෂයිනි ගමගේ
රු. 1,120.00 රු. 1,400.00
සුසුවඳ සූත්ර ගංගා ෂයිනි ගමගේ
රු. 1,200.00 රු. 1,500.00
3 books selected
රු. 3,440.00 රු. 4,300.00
Save රු. 860.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුතුබෙලි හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.