ස්නේහ මන්ත්‍ර
About this book
''මගෙ මැණික..හ්. මම හිතුවා දෙවියනේ. ඒ ඔයා කියලා මම හිතුවා. ඇයි මැණික මම වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කළේ? කොහොම ද ඔයා මේතරම් හොද වුණේ? මම එදා කිව්වා, සිරිසඟබෝ, වෙස්සන්තර කුලවල මිනිස්සු දැන් නෑ කියලා. ඒත් වෙස්සන්තර කුලේ ගැහැනියක් දැන් මගේ ඉස්සරහ ඉන්නවා. ඇත්තමයි රත්තරන්, මම උඹට වැන්දත් පව් නෑ.'' -වීරාන් අභිමන්‍යු බස්නායක-
''කස්තුරි කහ ටිකක් උරච්චි කරල තියාගන්න අමතක වුණානෙ. අපරාදේ. ලෙඩෙක් බලාගන්න ගියත් ලකේට යන්න එපැයි. ඒ දිස්නෙ ගහන හමවල් තියෙන සල්ලිකාරයො මැද්දෙ මාව දැලි අඟුරක් වගේ පෙනුණොත් වස ලැජ්ජාව වෙන්නෙ මට. අයියා කිරි කොකා වාගේ ඉද්දි නංඟි තේ කොළ මණ්ඩි පාටට ඉදලා හරියනවයෑ.” -මුතුලි නිර්වාණා බෙනරගම-
Details
ISBN
9786246725082
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review