මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
තුම්පත් රටා පොත් පෙළ : අංක 01 - සිංහල වෙහෙර විහාර - ජේ. බී. දිසානායක : සිංහලයේ සංස්කෘතියේ තුන් ඇදුතු පොත් පෙළේ පළමුවැන්නමෙය සුමිත ප්‍රකාශකයෝ - Sumitha Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකිසිංහලයේ සංස්කෘතියේ තුන් ඇදුතු පොත් පෙළේ පළමුවැන්න වන මෙය ලිය වෙන්නේ ශ්‍රී ලංකාවේ අති දක්ෂ මහාචාර්යවරයකු වන ජේ. බී. දිසානායක අතින් ලිය වෙන ලදී.
සිංහලයා සහ ඔහුගේ ගමත් පන්සලත් සමග තිබු සබැඳියාව, රිදී විහාරය, රජ මහා විහාරයක කාර්ය භාර්ය, දෙගල්දොරුව විහාරය , වීදාගම විහාරය , තොටගමුව විහාරය, මුල්ගිරිගල විහාරය, තන්තිරිමලේ විහාරයේ හා ඉතාම වටිනා තොරතුරු රැගත් උපග්‍රන්තයකින් සමන්විත මෙම පුස්තකය සැම සිංහලයකුම කියවිය යුතු පොතකි.